හිඟුරාන කම්හලේ තිත්ත මැකේ


වසර 15ක් වසා තිබූ හිඟුරාන සීනි කම්හල ගල්ඔය වැවිලි සමාගම යටතේ නිෂ්පාදනය ඇරැඹීය. මුල්  අදියරේ දී රටින් ගෙන එන සීනි පිරිසිදු කැරෙන බවත් ජූලි මාසය වන විට උක් දඬු ඇඹරීම අරඹන බවත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලලිත් ගමගේ මහතා කියයි.