(හිගුරක්ගොඩ - ඩබ්.ඒ පියතිලක)
හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන්ට ඊයේ උදැසන සිට මේ දක්වා ආහාර ලබා නොදුන් බව රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීයොහු කියති.
මෙම දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව රොගින් 50කට අසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහල් බලධාරීන් ඔවුන්ට පිටතින් ආහාර ගෙනෙන ලෙස පවසා ඇත.
මේ පිළිබද පොලොන්නරු ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය කාර්්‍යාලයෙන් සිදුකළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා කියාසිටියේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් අපහසුතාවයට පත් නොකර වහාම ඒ පිළිබ ඳ විමසා බලන බවයි.

