හිඟා කන්නත් ලංකාවට ඇවිල්ලා


සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ කොල්ලුපිටිය දුම්රියපොළ ආසන්නයේ විදේශ ජාතික ආබාධිත යුවළක් සිඟමනේ යෙදී සිටින අයුරු එසැණ කැමරාවට හසුවිය.

ඔවුන්ගේ මව් භාෂාව හැර වෙනත් භාෂාවක් කථාකිරීමට නොහැකි එම යුවළ සිඟමන් යදින්නේද තම මව් භාෂාවෙනි. රෝද පුටුවක සිට මාර්ගය ආසන්නයේ සිඟමනේ යෙදෙන මොවුහු විටෙක බස් රථ ආසන්නයටද ගොස් සිඟමන් ඉල්ලා සිටිති.

IMG_1072 IMG_1087 IMG_1140