හික්කඩුවේදී සාගරිකාගේ තිරිංග කැඩේ


කොළඹ සිට මාතර දක්වා  ධාවනය වු සාගරිකා දුම්රියේ තිරිංග අක්‍රීය වීම නිසා  මින් මද වේලාවකට පෙර  දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ නැවතීමට සිදුවී ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් පසු පැමිණෙන දුම්රියද නවතන ලෙස ඔවුහු නිවේදනයක් නිකුත් කැර ඇත.