හික්කඩුවේ බද්දේගම පාරේ නගර ආසන්නයේ වසර 16 ක් තිස්සේ පවත්වාගෙන යන බව කියන යාඥා මධ්‍යස්ථානයකට එරෙහිව අද ගිහි පැවිදි උද්ඝෝෂනයන් සංවිධානය කර තිබුනි.
පෙළපාලියකින්ද එහි පැමිණි භික්ෂූන්ට එම මධ්‍යස්තානයට ඇතුළු වීමට පොලීසිය ඉඩ නොදුන්හ.
උද්ඝෝෂකයෝ පාරේ රැදී සිටින බවත් කියති.