හික්කඩුවේ අනතුරින් මවත් දරුවාත් මරුට


පස් දෙනකු ගමන්කරමින් සිටි ත්‍රී රෝද රථයක් හික්කඩුවේ වෑන් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි මවක සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

51 52  53