හික්කඩුවට අමුත්තෙක් ඇවිත්


හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්‍රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී කාර්යාලය කියයි.

මෙම පක්ෂියා ලංකාවේ පක්ෂියකු නොවන බවත් ගැඹුරු මුහුද ආශ්‍රිතව ජීවත්විය හැකි පක්ෂියකු බවත් දැනගන්නට ඇත.

පක්ෂියා මාස්ක් බූඩ් වර්ගයේ පක්ෂියකු විය හැකි බව අඩවි ආරක්ෂක නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

duck@Hikka_2015108 duck@Hikka_2015108-2 duck@Hikka_2015108-3 duck@Hikka_2015108-4