හැඳුණුම්පත් කන්තෝරුවත් වහයි


(යොහාන් භාසුර)

‘කෙවිඞ් 19’ අවදානම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලූම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.