හැත්තෑවේ කත කොල්ලකරු මෙල්ල කරයි
කටුගස්තොට හල්ඔළුව සන්නිවේදන මධ්‍යස්ථානයක මුදල් හා ජංගම දුරකථන තුනක් පැහැරගෙන පලා ගිය කොල්ලකරුවකු පසුපස හඹා ගොස් මෙල්ල කර පොලීසියට බාර දීමට එම සන්නිවේදන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 70ක් පමණ වන කතක අසල් වැසියන්ගේද සහායෙන් සමත් වූවාය.

