වසර හයකට පෙර ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කළ සැත්කමකින් හැට්ට කටුවක් ශරීර ගත වු කාන්තාවක ( 34) ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති .
එම හැට්ට කටුව ඇක්ස්රේ පරීක්ෂණවලින් සොයා ගත් බව ද වෛද්‍යවරු කියති.
ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් හැට්ටකටුව මසට අල්ලා ඇති බැවිනුත් ශල්‍ය කර්මයක් කිරීමට අපහසු බව වෛද්‍යවරු පවසා අති බව ඇගේ සැමීයා වන එස් එච් කුමාර රත්න මහතා පැවසීය.