හැටන් අනවසර කඩ කැඩේ


හැටන් පොදු වෙළද පොල අසල අනවසරයෙන් ඉදි කළ කඩ 12 ක් අද ඉවත් කළ බව හැටන් දික්ඔය නගර සභාව කියයි.