
(ඩී.ජී.සුගතපාල)
අන්තර්ජාලය ඔස්සේ නිති විරෝධි ලෙස මුදල් ඉපයිමේ ජාවාරමක යෙදි සිටි විදේශිකයින් 55දෙනෙකු දොඩන්දුව ප්‍රදේශයේ ලැගුම් හලක රැඳි සිටියදි අද අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියේජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියන් ජාතිකයින් 35 දෙනෙක් සහ නේපාල ජාතිකයින් 20 දෙනෙකි.
ඔවුන් සන්තකයේ තිබි පරිගණක 22ක් සහ ජංගම දුරක කතන 152ක්ද සොයාගෙන ඇත.



