හලෝ චාජරේ හබෙන් පීසී රෝහලේ


එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ  නිවසේ ආරක්ෂක රාජකාරීයේ  යෙදී සිටි  පොලිස් කොස්තාපල් පහර කෑමට ලක්ව  දංකොටුව රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි.

ජංගම දුරකතන චාජරයක් සම්බන්ධයෙන් අසල්වැසි තරුණයකු (25) ඔහුට පහර දෙන්නට ඇතැයි  පොලීසිය  පවසයි.

ඔහු සැකපිට අත්අඩංගුවට  ගනු ලැබ සිටිති.