හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
හෙට (13) උදෑසන 6.00 දක්වා ඇඳීරිනීතිය ක්‍රියාත්මක වේ.


(ඡායාරූප ඔගස්ටීන් ප්‍රනාන්දු)

