හලාවත නගර සභාපති අලියා පිට නගී


හලාවත නගර සභාපති හිලරි ප්‍රසන්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.

මොහු මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයෙකි.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීමටද නියමිතය.