හලාල් මාසික ආදායම ලක්ෂ 15 යි
හලාල් සහතිකය ලබා දීම මගින් තම සංගමය මසකට ලබා ගන්නා මුදල රුපියල් ලක්ෂ පහළොවක් පමණක් බව ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය නිවේදනය කරමින් කියයි.
2000 වසරේ සිට මේ වන තුරු ආයතන 204 කට අයත් භාණ්ඩ 4500 කට හලාල් සහතිකය ලබා දී ඇති බවත් එහි දැක්වේ.

