හරීන් හරියට වැඩ අරඹයි


විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (10) කොල්ලුපිටියේ එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.

ප්‍රනාන්දු මහතා පැවසුවේ ලංකාවේ අනාගතය රඳා පවතින අමාත්‍යංශයක් ලැබීම ගැන සතුටු වන බවයි. ළමයින් ලක්ෂ 10කට පරිගණක හා ටැබ් පරිගණක ලබා දීමට අදහසක් තිබෙන බව ද ඔහු කීවේය.

DSC_7987 DSC_7993 DSC_8002 DSC_8008 DSC_8015