හරීන් රෝහල්ගත වෙයි


(ඉන්දිකා රාමනායක)

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා    රෝහල් ගත  වී ඇත.

ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.