හරිම සැපයි වළේ ජීවිතේ


කොලොම්බියාවේ මෙඩිලින් නුවර මීටර හතර හමාරක් උසැති මීටර් හයක වර්ගපලයකින් යුතු වලක වසර විසි දෙකක් පුරා ජීවත්වන මිගුවෙල් රෙස්ට්‍රෙපෝ (62) හා ඔහුගේ බිරිඳ මරියා ජර්වා හට නත්තල් උදාවී ඇති බව එරට මාධ්‍ය පවසයි. ඔවුන් දෙදෙනා ජීවත් වන එම වළේ සුරතල් බල්ලාද ඔවුන් සමග වෙසෙයි. වැසි දිනයන්හිදී පමණක් තමන්ට සුළු අපහසුවක් දැනෙන බව මිගුවෙල් පවසයි.