හරිත පක්ෂයත් පිටපට ගහයි


ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වන තුරු ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ හරිත පක්ෂය යෝජනාවක් කරයි. ඒ සඳහා උද්ඝෝෂණයක් කිරීමට ද යයි.