හර්මන් ගුණරත්න රිමාන්ඩ්


ව්‍යාපාරික හර්මන් ගුණරත්න 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත මහතා අද (06) නියෝග කළේය.

 තංගල්ලේ සිට මාතර රෝහලට මාරු කළ හර්මන් ගුණරත්න රිමාන්ඩ් කැරුණේ  මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගොස් ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ඔහුට බන්ධනාගාර ආරක්ෂාව සලසා ඇත.

හර්මන් ගුණරත්න , දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියාය.