හරක් වැඩෙන් සෙබළා හරක් වැඩක් කරයි


යතුරු පැදියකින් යමින් සිටි තිදෙනකුට වෙඩි තබා, පියා සහා සිව් හැවිරිදි දැරියක ඝාතනය කර බිරියට තුවාල සිදු කළ හිටපු හමුදා සෙබළකු  සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. පසුගිය වසරේ අගෝස්තු 26 වැනි මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසයි. හරක් ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.