හරක් ලොරිය බේරන්න හරක් වැඩක් කරයි


බලපත් රහිතව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් බේරා ගැනීම සඳහා අච්චුවේලි පොලිස් ස්ථානාධිපතිට රුපියල් 6000ක අල්ලසක් දීමට ගිය බව කියන චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු අද මල්ලකාම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.