හරක් ලොරිය පෙරැළේ


පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට ගාලු ගෝනාපීනුවල දී වෙඩි තැබූ බවත් වේගයෙන් ගිය ලොරිය වංගුවක් ගැනීමේ දී පෙරැළී ඇති බවත් පොලිසිය කියයි. ලොරියේ රියදුරු හා තවත් දෙදෙනකු අත්ඩංගුවට ගත් බවත් හරක් පටවා ගමන් කර ඇති ලොරිය පෙරළීමෙන් එහි පටවා සිටි හරක් හතර දෙනකු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

1 2 3 4 5 6 7