හමුදාව විදිලිවේගෙන් විදුලි පාඩුව මකයි.


විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයේ ඔස්බෝන් පෙදෙසේ අක්කර පහක් දවාලූ ගින්න මැඩ පැවැත්වීමට යුද හමුදාව සමත් විය. බදුල්ල දක්වා අධිබලැති සම්පේ‍්‍රෂණ මාර්ග ඇත්තේද ගින්න පැතිරීගිය පැත්තෙනි.