සප්තකන්‍යා කඳු වැටියේ අතරමං වූ සරසවි සිසුහු පස් දෙනෙක් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළු අද (17) උදේ බේරා ගනු ලැබූහ. පෙර දින කඳු වැටිය තරණය කළ මෙම සිසුන් ගැන තොරතුරක් නොලැබීම නිසා ඔවුන් සොයා ගැනීමට හමුදාවේ සහාය පතා ඇත.විදේශ සිසුන් දෙදෙනෙකු ද මේ ගමනට එක් වී ඇති බවත් කියති.
හමුදාව කඳු හතෙන් සිසුන් බේරා ගනියි
Recommended Articles