හමුදාව අවපීඩනයට සීරුවෙන්


ත්‍රිකුණාමලයේ  සිට කිලෝමීටර් 250ක් ඈතින් ගැඹුරු පීඩන අවපාතතය හේතුවෙන් ඇති වී තිබෙන අයහපත්  කාලගුණ  තත්ත්වය තුල  හදිසි තත්ත්වයක් ඇති වුවහොත්  ඊට මුහුණ දීමට  දාහකට අධික හමුදා බළඇණියක්  සුදානම් කැර ඇති බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රැවන් වනිගසුරිය  පවසයි.

උතුරු හා ඊසාන දිග මුහුදු තීරවලට සෙබළුන් යැවීම සඳහා  සියලු කටයුතු සුදානම් කැර ඇති බව ද ඔහු පවසයි.