හමුදා සෙබලෙක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ටී 56 ගිනි අවියක් හා උණ්ඩ තොගයක් කුලියට ගත් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබලකු හා තවත් පුද්ගලයෙකු මතුගම කටුගහහේන සොල්දාර කඩේ හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය කියයි.

සැකකරුවන් සමඟ තිබී ටී 56 ගිනි අවියක් , උණ්ඩ 28 ක් හා මැගසිනයක් පොලිස් බාරයට ගෙන ඇත.