හමුදා සැරයන් කටුවනදි කොටුවේ
කටුවන රජයේ නිලධරයන් පිරිසකගේ ද ද ඇඹිලිපිටිය හා තණමල්විල විදුහල්පතිවරුන් කිහිපදෙනකුගේ ද ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිගේ ද ව්‍යාජ නිල මුද්‍රා හා කූට ලේඛන රැසක් කටුවන හල්මිල්ලයායේ නිවසකින් සොයාගත් කටුවන පොලිසිය සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අම්පාර කොණ්ඩවටුවාන කඳවුරක හමුදා සැරයන්වරයෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

