හමුදා රිය පල්ලමේ


පුහුණුව ලබන නාවික හමුදා සෙබළුන් රැගෙන කොළඹ සිට දියතලාව දක්වා  ගමන් ගත් බස් රථයක්  දියතලාව දුම්රිය හරස් මාර්ගයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරැළි  සෙබළුන් හා සෙබලියන් විසි එක් දෙනකු  පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.