හමුදා ධජ ආසිරි ගන්වයි By None // 2011 ඔක් 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 62ක් පිරීම සමරමින් හමුදා ධජ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝසමිඳුන් අභියස දී ආසිරි ගැන්වීමේ පින්කම අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසුරිය හමුදා ධජ ශ්‍රී මහා බෝසමිඳුන්ට පුජා කෙළේය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු මෙම අවස්ථාවට එක් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත