ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වැනි දා රාජගිරයේ දී පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද යුද හමුදා ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි.
දැනට අත් අඩංගුවේ සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා දුන් කට උත්තර මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බව දැනගන්නට තිබේ.

