හම්බන්තොට සන්ධානයට 4යි : එජාපයට 2යි : ජවිපෙ 1යි


හම්බන්තොට සමස්ථ ප්‍රතිඵල යනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අාසන හතරක් ද, එජාපයට ආසන දෙකක් ද, ජවිපෙට ආසනයක් ද හිමිව ඇත.