හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව වැඩි ඡන්ද 66547කින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය. මාත දිස්ත්‍රික්කයේ ආසන හතරම ජයග්‍රහණය කළේ සන්ධානයයි.
සන්ධානය - 196980
එජාපය - 130433
ජනතා විමුක්ති පෙරමුණ - 30673
2010 වසරේ මහ ඡන්දයේ දී සන්ධානය 174808ක් ද, එජාපය 83027ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 19186ක් ද ලබා ගත්තේය.

