පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2.00ට පමණ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සුළු වෙලවීමක් වාර්තා වී යැයි ද හම්බත්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.