වැල්ලවායේ සිට පැමිණි ලංගම බසයක් හපුතලේ උඩ විහාරයේදී ගිනි ගත්තේය.
බසයේ සිටි මගීන් 48 දෙනා අනතුරකින් තොරව ඉවත් කරගැනීමට රියදුරා සමත් විය.
පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් ගින්න නිමා දැමීය.