(සමන් පාලිත නානායක්කාර)
නාය යාමේ අවදානමක් හේතුවෙන් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල් 94ක් ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගැලනෝර් හි පවුල් 55ක් සහ බ්ලැක්වුඩ් හි පවුල් 39ක් එසේ ආරක්ෂිත ස්ථානවලට ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර ඔවුන් යහලබැද්ද හා ගැලනෝර් පාසල්වල රැඳවීමට නියමිතය.

