(සමන් පාලිත නානායක්කාර)
නාය යෑමේ අවධානම නිසා හපුතලේ පොලිස් වසමට අයත් ගෝව වත්ත,ගැලනෝර් වත්ත සහ බැල්වුඩ් යන වතු වල පවුල් 173 ක් පමණ ඉවත් කර ඇති බව පොලිසිය කියයි.
නිවාස වලින් ඉවත් කළ පිරිස් තොටලාගල විදුහලේ සහ යහල බැද්ද විදුහල් වල නතර කර සිටිති.