ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව 10 දෙනාම පත් නොකර හත් දෙනකුගෙන් පමණක් ව්‍යවස්ථා සභාව ඇරැඹිය නොහැකි බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.
ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතු සාමාජිකයන් හත් දෙනකුගෙන් කරගෙන යාමට හැකි වන්නේ දස දෙනාම පත් කළ පසු බවත්, එහි සිවිල් සාමාජිකයන් තිදෙනා පත් නොකර ස්වාධීන කොමිෂන් සභා පත් කළ නොහැකි බවත් ඔහු පවසයි.

