හජ් උත්සවය වෙනුවෙන් උතුරුමැද හා නැගෙනහිර සියලු පාසල් අනිද්දා (17) වසන බව නැගෙනහිර හා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කියයි.
උතුරු මැද පළාතේ මුස්ලිම් පාසල් 86 ක්ද නැගෙනහිර පළාතේ පාසල් 264 ක්ද මෙසේ වසා දැමේ.
උතුරු මැද පළාතේ සියළු පාසල් 19 වැනිදාත් නැගෙනහිර පළාතේ පාසල් ලබන 26 වැනිදාත් විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

