ආගමික කටයුතුවල සහභාගී වී සිටි නිසා නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති ලෙස පත් කළ රාවුෆ් හකීම් මහතා අද දිවුරුම් දීමට පැමිණියේ ප්‍රමාද වී ය.
ඔහුගේ නම මුලින් කතා කළත් ඔහු නොපැමිණි නිසා නැවත උත්සවය අවසානයේ කතා කළේය. එවිට ඔහු පැමිණ සිටියේය.