හක්බෙල්ලන් තොගයක් කල්පිටියෙන් අල්ලයි
බටහිර රටවල විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ලොකු ඉල්ලූමක් ඇති හක් බෙල්ලන් ගෝනි 66 කල්පිටියේ සරණාගත කඳවුරක් අසල වළ දමා තිබියදී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. නීතිවිරෝධී ලෙස මෙම බෙල්ලන් බටහිර රටවලට නිරන්තරයෙන් යවන බව පොලිසිය පවසයි.

