සෞදියෙන් පොඩි පිස්තෝලයක් ගෙනල්ලා


කැලණිය ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය ගලේවෙල වලස්වැවදී සෙන්ටි මීටර්  12ක් පමණ වන කුඩා පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත්තේය. සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයකු ළඟ මේ ගිනි අවිය තිබූ බව වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ චන්දික ප්‍රියන්ත කුමාර මහතා වාර්තා කර ඇත.