රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහතා ශ්‍රී ලංකාවට කැඳවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම කියයි.