සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාපීය ජංගම සේවය දමාම් අල් කොබාර් අධි වේගී මාර්ගය ආසන්නයෙහි පිහිටි අස්ටුන් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා පාසලේ සැප්තැම්බර් 5 වැනි දින නොපැවෙත්වෙන බවත් අලුත් ස්ථානයේ ලිපිනය දන්වන බවත් තානාපති කාර්යාලය කියයි.
විස්තර දැනගත හැකි අංක මෙසේය.
0112256750..0501805195,සුමිත් මහතා 0500998349,පතිරාජ මහතා 0545214452

