
(යොහාන් භාසුර)
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා දීමනාවක් ලබාගැනීමට ආණ්ඩුවට බලකිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට සෞඛ්‍ය වෘත්තීය සමිති 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



