සෞඛ්‍ය අංශයට හෙට නිවාඩු නෑ



හෙට දිනයේ  ලබා දී ඇති  රජයේ නිවාඩුව සෞඛ්‍ය සේවා නිවාඩුවක් නොවන බව  සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය  අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි  ජයවර්ධන මහත්මිය පවසයි.

කොරෝනා  වසංගතය හේතුවෙන් , සෞඛ්‍ය සේවයට අයත් සියලුම සේවාවන් අතවශ්‍ය සේවාවක් ලෙස  පවත්වාගෙන යාමට  අවශ්‍ය  බැවින්  රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට  මෙම තීරණය ගෙන තිබේ.