ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවාගත් ජනතා සේවක පක්ෂය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.