සෝමවංශ යළි පත්වේ.


සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස යළිත් පත්කිරීමටත්,  කැරැලි කණ්ඩායමේ සාමාජිකයන් නව දෙනකු නෙරපා හැරීමටත් දෙබරවැව දී ජනතා විමුක්ති පෙරමුණ අද තීරණය කළ බව පක්‍ෂයේ ආරංචි  කියයි.