සෝභිත හිමි බලන්න මහින්ද යයි


අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (19) ඒ හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.